එසේ නම් මේ අදියර 4 අනුගමනය කරන්න.
ඔයාගේ දුරකථන අංකය ලබා දී වාසනාPro සමඟ ලියාපදිංචි වන්න.
ලියාපදිංචි වූ පසු ඔයාගේ උපන් දිනය නිවැරදිව ලබා දෙන්න.
ඉන්පසු ඔයාගේ දුරකතනයට දිනපතා උදැසන SMS පණිවුඩයක් ලෙස ලැබෙන අංක වලින් එක් අංකයක් හෝ තිබෙන ලොතරැයි පත් මිලට ගන්න.
අඩු තරමින් මාස 6 ක කාලයක්වත් වාසනාPro අංක අනුව ලොතරැයි මිලට ගන්න.
ජීවිතය වෙනස් කර ගත්තේ අලුත් දේවල් අත්හදා බලපු මිනිස්සු. ඔයාලත් මේ අලුත් ක්‍රමය අත්හදා බලන්නකෝ. අනිවාර්යයෙන්ම වෙනදට වැඩිය ලොකු වෙනසක් ඔයාලට දැනේවි.
සේවාවෙන් ඉවත්වීම සඳහා UNREG හිස්තැනක් wpro ලෙසට ටයිප් කර 77112 ට කෙටි පණිවුඩයක් යවන්න.
8 LKR + TAX/DAILY
විශාල ලොතරැයි ජයක් ලැබීම කියල කියන්නේ ගොඩාක් දුර්ලභ අවස්ථාවක්. ඒක සම්පුර්ණයෙන් ම ඔයාගේ වාසනාව පදනම් වූ දෙයක්. සෑම අයෙකුගේම වාසනාව එකම ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔයාගේ වාසනාව ක්‍රියාත්මක වන ආකාරය දවසින් දවස වෙනස් වෙනවා.
හැමදාම ඔයාගේ වාසනාව ක්‍රියාත්මක වන ප්‍රමාණයයි, ඔයාට වාසනාව ගේන ජය අංකයි හරියටම හඳුනා ගන්න පුළුවන් නම් හරිම ලෙහෙසියෙන් ලොතරැයි ජයක් හිමි කර ගන්න පුළුවන්.
අතීත චීන අධිරාජ්‍යයන් එයාලගේ දවසේ වාසනාව සොයා ගන්නට, හ්සියා දින දර්ශනය (Hsia Calendar) කියන එයාලටම විශේෂ වෙච්ච දින දසුනක් යොදා ගෙන සකස් කරපු නිමිති ක්‍රමයක් භාවිතා කළා. මේ නිමිති ක්‍රමයෙන් ඕනෑම දිනෙක හ්සියා දින දර්ශනයේ Heavenly Stem හා Earthly Branch කියන දත්ත හා පුද්ගලයාගේ උපන් දිනය භාවිතා කරලා සකසන කුආ අංකය (Kua Number) කියන විශේෂ අංකය යොදා ගෙන රහස් ගණිත සුත්‍රයක් භාවිතයෙන් දවසේ වාසනාව හා ජය අංක සොයා ගත්තා.
මේ ක්‍රමයට අනුව යම් දවසක ඔයාගේ වාසනාව;
90 ත් 100 ත් අතර නම්,
අනිවාර්යයෙන්ම ලොතරැයි ජයක් හිමි දවසක්.
75 ත් 89 ත් අතර නම්,
ලොතරැයි ජයක් හිමි වීමේ විශාල අවස්ථාවක් තියෙනවා.
60 ත් 74 ත් අතර නම්,
ලොතරැයි ජයක් හිමි වීමේ අවස්ථාව ඉතාම අඩුයි.
59 ට වඩා අඩු නම්,
ලොතරැයි ජයක් හිමි වීමේ අවස්ථාවක් නැහැ.
පසුගිය කාලය පුරා විශාල ලොතරැයි දිනුම් හිමි කර ගත්ත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරනු ලැබූ සමීක්ෂණ වලදී අපට දැක ගන්නට පුළුවන් වුනේ, ඒ සියලු දෙනාටම ලොතරැයි ජය හිමි වෙලා තිබුනේ එයාලගේ දවසේ වාසනාව 90 ත් 100 ත් අතර පැවතුන දිනවලදී බවයි.
ඉතා නිවැරදි හා පුදුම උපදවන සුළු මේ චීන නිමිති ක්‍රමය භාවිතා කරලා සකස් කරපු "වාසනාPro" කියන ගොඩාක් දියුණු පරිඝණක වැඩසටහනක් මගින් දැන් ඔයාලටත් පුළුවන් හැමදාම ඔයාලගේ දවසේ වාසනාවේ ප්‍රතිශතයයි, ඔයාලට වාසනාව ගේන ජය අංකයි SMS එකක් මගින් උදේ පාන්දරම වෙද්දී ඔයාගේ මොබයිල් ෆෝන් එකට ගෙන්න ගන්න.
වෙනදට වැඩිය ලොකු වෙනසක් ඔයාලට දැනේවි.
ඔයාලත් TRY කරලා බලන්නකෝ.
"Something is Better than Nothing" කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ. ඒ කියන්නේ "මොකුත් නොකර සිටිනවාට වඩා මොනවා හරි දෙයක් කිරීම වැදගත්" කියන එකයි. ඉතින් කිසිම හොයා බැලිල්ලක් නැතුව නිකම්ම නිකන් ලොතරැයි ගන්නේ නැතුව "වාසනාPro" ක්‍රමය භාවිතා කරලා ජය අංක තෝරා ගෙන මස 6 ක් වත් ලොතරැයි අරන් බලන්නකෝ.
ජීවිතය වෙනස් කර ගත්තේ අලුත් දේවල් අත්හදා බලපු මිනිස්සු. ඔයාලත් මේ අලුත් ක්‍රමය අත්හදා බලන්නකෝ. අනිවාර්යයෙන්ම වෙනදට වැඩිය ලොකු වෙනසක් ඔයාලට දැනේවි.